Browsing Category

In your Mind

    In your Mind

    Wake up with Determination go to bed with Satisfaction

    “අධිෂ්ඨානයෙන් අවදිවන්න සංතෘප්තියෙන් නින්දට යන්න” මේ සුප්‍රකට කියමන ඇතුළෙ වචන සිය දහස් ගාණකින් ඕනේ අදහසක් හැංගිලා තියනවා. එක රැයින් අපිට කවදාවත් අපේ ඉලක්කය කරා ළගා වෙන්න බෑ. ඒ ගමන දුරයි. පියවරෙන් පියවර ඒ වෙත ළගා වෙන්න ඕනේ. මේ ගෙවෙන හැම තත්පරයක්ම, හැම දවසක්ම අපිට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. උදෑසන අවදිවෙන ඔබ තමන්ගේ අනාගත ඉලක්කය වෙනුවෙන් අද දවසට කළ යුතු කාර්යය ගැන අවධානය යොමු කරන්න. අද කළ යුතු දේ සාර්ථකව අවසන් කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එවිට ඔබට සංතෘප්තියෙන් නින්දට…

    Continue Reading

  • In your Mind

    අනාගතය ඔබ අසලින් ගමන් කරයි

    අතීතය වර්තමානය සහ අනාගතය කියන්නේ කාලයන් තුනක් බව ඔබ ඉගෙනගත්තේ හුගාක් පුංචි අවදියේ. ගෙවෙන සෑම තත්පරයක්ම අතීත්යට එකතු වෙද්දී එළඹෙන සෑම තත්පරයක්ම අනාගතය විදිහට ඉදිරියට එනවා. අපිට අභිමුඛ වෙන තත්පරය අපි…