නිපුණතා මට්ටම 10.3 –
|
ඩයැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා විමර්ශනය කරයි. |
කාලච්ඡේද ගණන –
|
04 |
ඉගෙනුම් ඵල –
|
- ඩයැසෝනියම් ලවණය පිළියෙල කිරීම විස්තර කරයි.
- ජලය H3 PO2, CuCl, CuCr, CuBr හා Kl සමග ඩයැසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා ලියා දක්වයි.
- N2 හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් බැවින් N=N+ කාණ්ඩය විවිධ කාණ්ඩ මගින් පහසුවෙන් විස්ථාපනය වන බව වටහා ගනියි.
- N=N+ කාණ්ඩය ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරන බව වටහා ගනියි.
- ඩයැසෝනියම් ලවණ භාවිතයෙන් ඇනිලීන් පරීක්ෂා සිදු කර වාර්තා කරයි.
|
පාඩම් සැලසුම් සඳහා උපදෙස් –
|
- විශේෂිත උෂ්ණත්වය හා අදාළ තත්ත්ව යොදා ගනිමින් ඩයැසෝනියම් ලවණ පිළියෙල
කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
- ඩයැසෝනියම් ලවණ H2O, H3PO2, CuCl, CuBr, CuCN හා KI සමග දක්වන ප්‍රතික්‍රියා අදාල සමීකරණ භාවිතා කරමින් විස්තර කරන්න.
- ඩයැසෝනියම් ලවණයකට ඉලෙක්ට්රොෆිලයක් ලෙස හැසිරීමට ඇති හැකියාව සුදුසු
නිදසුන් මගින් පැහැදිලි කරන්න. (ෆීනොල් හා β නැප්තොල් සමග)
|
අදාල පරීක්ෂණ –
|
|
ඇගයීම් හා තක්සේරුකරණය –
|
- දෙන ලද ඩයැසෝනියම් ලවණ ආශ්රිත ප්‍රතික්‍රියාවලට අදාළ ඵල ලිවීමට ඇති හැකියාව
අගයන්න.
|